Home ආයතන සහ සේවා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 9ට වැඩි ලාභයක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 9ට වැඩි ලාභයක්

0
58

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය මාසයේදී ඩොලර් මිලියන 9.2යි 5ක ලාභයක් සහ ඩොලර් මිලියන 10.6යි 6ක සමූහ ලාභයක් ලබා තිබෙනවා.

එය පසුගිය වසරේ දෙසැම්බර් සාපේක්ෂව සියයට 200කින් ආදායම් ඉහළ යාමක්.

මීට අමතරව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසය සදහා ගුවන් ප්‍රවාහන මට්ටමින් ඩොලර් මිලියන 11.4යි 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා.