25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeදේශීයමුහුදේ නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අතුරුදන්

මුහුදේ නෑමට ගිය ළමුන් දෙදෙනෙක් අතුරුදන්

වාලච්චේන, කිරාන් මුහුදු තීරයේදී දියේ ගිලී ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

එම වෙරළතීරයේ දියනාමින් සිටි ළමුන් තිදෙනෙකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටියදී එක් දරුවෙකු බේරාගෙන ඇති අතර අනෙක් ළමුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 15 හැවිරිදි සහ 16 හැවිරිදි කිරාන් ප්‍රදේශයේම පදිංචි ළමුන් දෙදෙනකු බව සඳහන් වේ.

පොලිස් ජිවිතාරක්ෂක නිළධාරින් සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ අය සෙවිමේ මෙහෙයුම් සිදුකරන අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES