26 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeදේශපාලනතුර්කි විදෙස් ඇමති සහ ජනපති අතර හමුවක්

තුර්කි විදෙස් ඇමති සහ ජනපති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (28) ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

එහිදී දෙරට අතර පවතින වෙළඳ ගණුදෙනු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

RELATED ARTICLES