Home දේශීය කතානායකටත් කොවිඩ්

කතානායකටත් කොවිඩ්

0
55

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා සිය නිල නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.