Home අධ්‍යාපන ජනමාධ්‍ය පාඨමාලාව සාර්ථකව අවසන් කළ විද්‍යාර්ථීන්ට සහතිකපත් පිරිනැමේ

ජනමාධ්‍ය පාඨමාලාව සාර්ථකව අවසන් කළ විද්‍යාර්ථීන්ට සහතිකපත් පිරිනැමේ

0
115

ජාතික තරුණ සේවා සභාව ,රුහුණු විශ්ව විද්‍යාලය සහ දකුණු පළාත් ප්‍රවෘත්ති අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ජනමාධ්‍ය පාඨමාලාව සාර්ථකව අවසන් කළ විද්‍යාර්ථීන්ට සහතිකපත් පිරිනැමීම ඉකුත්දා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි .

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂක දුශාන් හෙට්ටිආරච්චි මහතාද එක්ව සිටියා.