25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeඑතෙරපුද්ගලයින්132ක් රැගත් යානයක් අනතුරක

පුද්ගලයින්132ක් රැගත් යානයක් අනතුරක

චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කුන්මිං සිට ගුවැන්ෂු වෙත පුද්ගලයින් 132ක් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනයේ ගුවැන්සි ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති අතර හානිය සම්බන්ධයෙන්  මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

RELATED ARTICLES