25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeඑතෙරවිරුද්ධවාදීන් සොයන පුටින්ගේ පෙම්වතිය

විරුද්ධවාදීන් සොයන පුටින්ගේ පෙම්වතිය

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පෙම්වතිය ලෙස සැලකෙන දැනට ස්විට්සර්ලන්තයේ ජීවත් වන අලීනා කබෝවාට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා.

පුටින්ගේ විරෝධවාදීන් පනස්පන් දහසක් පමණ ඊට අත්සන් තබා ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයව එරටින් පිටුවහල් කරන ලෙසයි.

ඇය රට තුළ සිටිය හැකිදැයි සොයා බලන ලෙස ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති පුටින් යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගෙන තිබුණා.

RELATED ARTICLES