Home විශේෂාංග මේවර “රයිගම් සම්මාන” ලැබුන විදිහ හරි ද..?

මේවර “රයිගම් සම්මාන” ලැබුන විදිහ හරි ද..?

0
116

Raigam Tele’es සම්මාන උළෙල ඊයේ දිනයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදි ඇගයිමට ලක් වු ආකරය පහත පරිදි වේ. එකි සියලු දෙනාට ceylondaily.lk සුබ පැතුම්.

ජනප්‍රියම නිලිය – ශලනි තරකා
ජනප්‍රියම නළුවා – කුසල් මදුරංග

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය – පාරදිගේ
වඩාත් ජනගතම ටෙලිනාට්‍ය නාඩගම්කරයෝ

වසරේ විශිෂ්ඨතම වාර්තා වැඩසටහන – කළු ගග දිගේ
විශිෂ්ඨතම රූපවාහීනි ප්‍රවෘත්ති නිවේදිකාව – සිංහල චවිකා ගුණසේකර

වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය 2021 – සකර්ම
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය 2020 – තණමල්විල කොල්ලෙක්

හොදම නිළිය 2020 උදාරි වර්ණකුලසුරිය – සංසාරණ්‍යය අසබඩ
හොදම නළුවා 2020 බිමල් ජයකොඩි – සුළග මහමෙරක

හොදම නිළිය 2021 චම්පා ශ්‍රියාණි – සකර්ම
හොදම නළුවා 2021 තුසිත ලක්නාත් – සකර්ම

හොදම නැගි එන නිළිය 2021 ශෂී ඇන්ජලිනා
හොදම නැගි එන නළුවා 2021 සංගිත් ප්‍රභූ

හොදම නැගි එන නිළිය 2020 තිලක්ශනි රත්නායක
හොදම නැගි එන නළුවා 2020 ධනුක ඩිල්ශාන් -තණ්මල්විල කොල්ලෙක්

හොදම සහය නිළිය 2020 සුලෝචනා වීරසිංහ – තණ්මල්විල කොල්ලෙක්
හොදම සහය නළුවා 2020 අන්ජන ප්‍රේමරත්න – තණ්මල්විල කොල්ලෙක්

හොදම සහය නිළිය 2021 අනුරාධා එදිරිසිංහ – සකර්ම
හොදම සහය නළුවා 2021 සමිත සුදීශ්වර – පෝක් වීදිය

හොදම අධ්‍යක්ශණය 2021 ප්‍රියන්ත ප්‍රනාන්දු – සකර්ම
හොදම අධ්‍යක්ශණය 2020 රෝශාන් රවින්ද්‍ර – තණමල්විල කොල්ලෙක්

හොදම තිර රචනය 2020 සුසිත විජිතමුණී – තණමල්විල කොල්ලෙක්
හොදම තිර රචනය 2021 ලාල් වසන්ත – සකර්ම

වසරේ විශිෂ්ඨතම හඬකැවීම 2021 අනුරාධ සිගේරා – පණ්ඩිත රාමා