26.1 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Homeක්‍රීඩාවනිඳු හසරංග The Hundred 2022 තරගාවලියට

වනිඳු හසරංග The Hundred 2022 තරගාවලියට

එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මිලදී ගන්නට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

එංගලන්ත පවුම් ලක්ෂයකට එම කණ්ඩායම විසින් වනිඳුව මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනිඳුට අමතරව ඇන්ඩෲ රසල්, ජොෂ් බට්ලර් සහ ෆිල් සෝල්ට් වැනි ක්‍රීඩකයන් ද එම කණ්ඩායමට ඇතුළත්.

2022 Hundred තරගාවලිය එළඹෙන අගෝස්තුවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයින් 285ක් සහ දේශීය ක්‍රීඩකයින් 250ක් ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 585ක් කෙටුම්පත් සඳහා ලියාපදිංචි වී තිබුණා.

RELATED ARTICLES