25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeඑතෙරකොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා හමුවේ

කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා හමුවේ

XE ලෙසින් හැඳින්වෙන කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් ඊයේ (6) හඳුනාගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

50 හැවිදි කාන්තාවක් වන ඇය දකුණු අප්‍රිකාවේ සංචාරය කර පසුගිය පෙබරවාරි මස 10 වැනිදා නැවත ඉන්දියාවට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

RELATED ARTICLES