25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeඑතෙරට්විටර් සමාජ ජාල මාධ්‍යයේ හිමිකාරිත්වය ලොව ධනවත්ම පුද්ගලයා අතට පත්වන ලකුණු

ට්විටර් සමාජ ජාල මාධ්‍යයේ හිමිකාරිත්වය ලොව ධනවත්ම පුද්ගලයා අතට පත්වන ලකුණු

ලොව ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍යක් වන ට්විටර් ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට ලොව ධනවත්ම පුද්ගලයා ඉදිරිපත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලොන් මස්ක්, ට්ව්ටර් හි සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඊලොන් මස්ක් මෙම ආයෝජනය වෙනුවෙන් ඩොලර් බිලියන 44ක ධනස්කන්දයක් යෙදවීමට නියමිත බව සඳහන්.

ඔහුගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊලෝන් මස්ක්, ට්විටර් සමාගමේ සභාපති බ්‍රෙට් ටේලර් වෙත ලිපියක් යොමුකර ඇති බව සඳහන්.

RELATED ARTICLES