Home ගොසිප් ඔලිවර් සම්මානය දිනූ හිරාන් ලංකාවට

ඔලිවර් සම්මානය දිනූ හිරාන් ලංකාවට

0
36

2022 Laurence Olivier සම්මාන උළෙලේ හොඳ ම නළුවා සම්මානය හිමි කර ගත් රංගන ශිල්පී හිරාන් අබේසේකර අද ( 18) මෙරටට පැමිණ තිබෙනවා.

තමන් කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ ගාලු මුවදොර පිටිය බලා පිටත්ව යන බවත් ශ්‍රී ලංකාව තුළ දින 06 ක් රැදී සිටිමින් මෙම අරගලයට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී හිරාන් අබේසේකර කියා සිටියා.