25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeආර්ථිකමෙරට මුල්‍ය ආයතන 12ක ශ්‍රේණිගත කිරීම් පහතට

මෙරට මුල්‍ය ආයතන 12ක ශ්‍රේණිගත කිරීම් පහතට

“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බව වාර්තා වෙනවා.

එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වෙනවා.

Bimputh Finance PLC (Bimputh)

CBC Finance LTD (CBCF)

Central Finance Company PLC (CF)

Fintrex Finance Limited (Fintrex)

HNB Finance PLC (HNBF)

LB Finance PLC (LB)

Mercantile Investments and Finance PLC (MIF)

People’s Leasing & Finance PLC (PLC)

Sarvodaya Development Finance Limited (SDF)

Senkadagala Finance PLC (Senka)

Siyapatha Finance PLC (Siyapatha)

RELATED ARTICLES