26.8 C
Colombo
Friday, November 25, 2022
Google search engine
Homeදේශපාලනසුලු පිරිසක් ඇතුළත් නව කැබිනට් මණ්ඩලයක් – ජාතික සභාවකුත් පත් කෙරේ

සුලු පිරිසක් ඇතුළත් නව කැබිනට් මණ්ඩලයක් – ජාතික සභාවකුත් පත් කෙරේ

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟ  බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද (29) සඳහන් කළා.

නව අගමැතිවරයෙක් යටතේ සුලු පිරිසක් ඇතුළත් නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමටත් ජාතික සභාවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී කැමැත්ත පළ  කළ බවයි ඔහු කියා සිටියේ.

RELATED ARTICLES