25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeදේශපාලනසර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනා විමසීමට ‘ජනපති අද’ පක්ෂ නායකයින් හමුවේ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනා විමසීමට ‘ජනපති අද’ පක්ෂ නායකයින් හමුවේ

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යෝජනා විමසීම මෙහිදී සිදු කිරීමට නියමිත අතර ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක නියෝජිතයින් ද ජනාධිපතිවරයා සමග වෙනම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

RELATED ARTICLES