25 C
Colombo
Sunday, November 27, 2022
Google search engine
Homeදේශපාලනජනපතිගෙන් ගැසට්ටුවක්

ජනපතිගෙන් ගැසට්ටුවක්

පසුගියදා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් නව ගැසට් පත්‍රයක් මගින් සංශෝධනය කර නිවේදනය කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

ඒ යටතේ අමාත්‍යාංශ 31ක සහ රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය දක්වා තිබුණා.

RELATED ARTICLES