26.1 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Homeදේශීයගෑස් රැගත් නෞකාව මෙරටට..

ගෑස් රැගත් නෞකාව මෙරටට..

ගෑස් රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) මෙරටට පැමිණීමට නියමිතය.

අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

RELATED ARTICLES