25.7 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Homeඑතෙරඊළඟ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක්

ඊළඟ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක්

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට ඊළඟ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් සහිතව නැවත රාජ්‍ය බලය අත්පත් ලබාගන්නා බව, සීඅයිඒ සංවිධානය ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩින්ට වාර්තාවක් මගින් කරුණු පෙන්වා ඇත.

පාකිස්ථාන දේශපාලන ඉතිහාසයේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වූ ප්‍රථම වතාවට අග්‍රාමාත්‍ය ධුරය අහිමි කරගත් පළමු රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් විය.

බලයෙන් නෙරපා හැරීමෙන් පසු ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ හා පක්ෂය අති විශාල ජන කොටසක් වීදි බැස උද්ඝෝෂණය කිරීම ඊට නිදසුනක් බව පකිස්තානයේ දේශපාලන විශ්ලේෂකයෝ කියති.

තනතුර අහිමි වීම් පසු ඉම්රාන් ඛාන් විවේකය නොගෙන, සිය කීර්තිනාමයට කලු පැල්ලම් මකා දැමීමට පසු දින ආරම්භ කළ මෙහෙයුම තවත් ක්‍රියාත්මක වෙමින් පවති. එය ඉදිරියට ගෙන යන බව ද ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES