Home ක්‍රීඩා යුද හමුදා රගර් සටන හෙට

යුද හමුදා රගර් සටන හෙට

0
16

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ යුද හමුදා සංඥා බලකා සහ යුධ හමුදා පොදු සේවා බලකා රගර් සටන හෙට (30) කොළඹ තුරඟ තරඟ පිටියේදී පස්වරු 0400 ට යුද්ධ හමුදාධිපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.