26.1 C
Colombo
Saturday, October 1, 2022
Google search engine
Homeක්‍රීඩාකරාතේ සංගමේ උපසභාපති හා කැදවුම්රු පත් කෙරේ

කරාතේ සංගමේ උපසභාපති හා කැදවුම්රු පත් කෙරේ

ශ්‍රි ලංකාවේ සකුරාකායි කරාතේ සංගමේ උපසභාපති හා කැදවුම්රු ලෙස තෙරි ශාලික ඉන්ද්‍රජීත් මහතා සුදුසුකම් ලැබිය.

කලු පටි 2 ශ්‍රේණිය නියෝජනය කරමින් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය නියෝජනය හා 2018 කලු පටි කාතා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ද සමත් වි ඇත. ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ජාතික කණ්ඩායමද නියෝජනය කල ක්‍රීඩකයෙකු වේ.

RELATED ARTICLES