Home දේශපාලන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

0
2

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා.